නුවර පාර, නුගේගොඩ · 0717430420සිංහල/English
ABOUT LEADWAY ACADEMY

Leadway Academy - කඩිනම් අධ්‍යාපනයේ ශ්‍රී ලාංකීය සලකුණ

Leadway Academy

අප ගැන

2005 වසරේදී අප විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් මෙම කඩිනම් පාඨමාලා සංකල්පය වර්තමානයේදී සාර්ථකව පවත්වන ගුරුවරුන් කිහිපදෙනෙකු සිටියද, කුමක් හෝ සිදු කර මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් කටයුතු කරන ගුරු වෘත්තියට නිගා දෙන යම් යම් පුද්ගලයන් මෙම සංකල්පය කුමක්ද යන්නවත් නොදැන දෙමාපියන් හා දරුවන් විශාල වශයෙන් නොමග යවමින්, ඇතැම් ජනප්‍රිය චරිත පවා ප්‍රවර්ධන කටයුතුවලට යොදා ගනිමින් ඉතාමත් සූක්ෂමව කටයුතු කරමින් සිටින බැවින් ඔවුන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. අප මෙම සංකල්පය හඳුන්වා දුන්නද එවැනි වංචනික පුද්ගලයන් සිදුකරන කටයුතු සම්බන්ධයෙන් මෙම කඩිනම් පාඨමාලා සංකල්පයේ නිර්මාතෘවරුන් ලෙස අපට කිසිදු වගකීමක් නොමැත.

LEADWAY
ACADEMY
Our journey

අපගේ ඉතිහාසය

✓

ශ්‍රී ලංකාවට කඩිනම් පාඨමාලා සංකල්පය හඳුන්වා දී අඛණ්ඩව වසර 18ක් දැයේ දරුවන් දහස් ගණනකගේ බොඳ වී ගිය අධ්‍යාපන සිහිනයන් කෙටි කාලයක් තුළ සැබෑ කර ගැනීම සඳහා මඟ පෙන්වීම සිදුකළ ආයතනය ලෙස තවදුරටත් සිය සේවාවන් පුළුල් කරමින් උසස් පෙළට පමණක් නොව සාමාන්‍ය පෙළ සදහාද පන්ති ආරම්භය සිදු විය

✦

Leadway තෝරාගන්නේ ඇයි?

Why Choose Leadway Academy?

♡

සිසුන් වෙනුවෙන් අපගේ කැපවීම

Our Commitment to Students