✦
Leadway තෝරාගන්නේ ඇයි?
01- දිවයිනේ ප්‍රථමයා දෙවරක් බිහිකර තිබීම
02- 98% ක සමත් ප්‍රතිශතයක් (2021) වාර්තා කර තිබීම.
03- ප්‍රතිඵල පිළිබඳ වගකීමක් දරන එකම පන්තිය.
04- දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට online සහභාගී වීමේ හැකියාව.
05- Theory, Revision, Papers පන්ති තුනටම රු.3000/= පමණක් අයකිරීම.
06- Online | Physical කුමන පන්තියකට සහභාගි වූවත් Recordings ලබා ගැනීමට ඇති හැකියාව.
07- Online සම්බන්ධ වන දරුවන්ට ගාස්තු අය නොකර නිවසටම නිබන්ධන ගෙන්වා ගත හැකි වීම.
08- Data වැය වීමකින් තොරව Recordings නැරඹීමට ඇති හැකියාව.
♡
සිසුන් වෙනුවෙන් අපගේ කැපවීම
අපගේ භෞතික හෝ මාර්ගගත (Online) පන්ති සඳහා සම්බන්ධ වන සෑම සිසුවෙකු කෙරෙහිම පෞද්ගලිකව විශේෂ අවධානයක් යොමු කිරීම අපගේ ප්‍රමුඛතම වගකීමයි. සිසුන් දිවයිනේ කුමන ප්‍රදේශයක සිට සම්බන්ධ වුවද, ඔවුන්ගේ පන්ති පැමිණීම, මාර්ගගත පැවරුම් සම්පූර්ණ කිරීම සහ විභාග ලකුණු මට්ටම් වෙන වෙනම විශ්ලේෂණය කරමින් දුර්වලතා හඳුනා ගැනීමට අපි කටයුතු කරමු. පන්ති කාමරය තුළදී මෙන්ම Online අවකාශය තුළදී ද සෑම සිසුවෙකුගේම ගැටලු නිරාකරණය කරමින්, විභාග ඉලක්කගත පෞද්ගලික මඟපෙන්වීම සහ උපදේශනය නිරන්තරයෙන් ලබා දේ. විශ්වාසනීය සහ කැපවූ ගුරු මඬුල්ලකගේ පූර්ණ අධීක්ෂණය යටතේ, ඕනෑම මාධ්‍යයකින් ඉගෙන ගන්නා ඔබේ දරුවාගේ උසස් ප්‍රතිඵල සහතික කිරීමට අපි සැමවිටම බැඳී සිටින්නෙමු.