මල්වත්ත පාර, කොහුවල · 0717430420සිංහල/English
A LITTLE CLARITY

නිතර අසන ප්‍රශ්න

මාස 7න් AL- වාණිජ කරන්න අවශ්‍ය මොනවාද?

01- මූලික දැනුමක් අවශ්‍ය නැත.
02- මුල සිට සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරනු ලැබේ.
03- Theory, Revision, Papers පන්ති සමගාමීව, අමතර ගාස්තු අයකිරීමකින් තොරව පැවැත්වේ.
04- විභාග ප්‍රශ්න පත්‍රයම ඉලක්ක කොට ඉගැන්වීම් කටයුතු සිදුකරයි.
05- ඉගැන්වීම් කටයුතු සරල සහ විද්‍යානුකූල ක්‍රමවේදයකට අනුව සිදු කරන බැවින් පූර්ව දැනුමක් නොමැති අයෙකුට වුවද පහසුවෙන් සමත් විය හැක.

මෙච්චර පන්ති තියෙද්දි මේ පන්තියටම එන්න ඕන ඇයි?

01- දිවයිනේ ප්‍රථමයා දෙවරක් බිහිකර තිබීම
02- 98% ක සමත් ප්‍රතිශතයක් (2021) වාර්තා කර තිබීම.
03- ප්‍රතිඵල පිළිබඳ වගකීමක් දරන එකම පන්තිය.
04- දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට online සහභාගී වීමේ හැකියාව.
05- Theory, Revision, Papers පන්ති තුනටම රු.2500/= පමණක් අයකිරීම.
06- Online | Physical කුමන පන්තියකට සහභාගි වූවත් Recordings ලබා ගැනීමට ඇති හැකියාව.
07- Online සම්බන්ධ වන දරුවන්ට ගාස්තු අය නොකර නිවසටම නිබන්ධන ගෙන්වා ගත හැකි වීම.
08- Data වැය වීමකින් තොරව Recordings නැරඹීමට ඇති හැකියාව.

නව පන්ති වලට සහභාගී වීමට නම්;

01- ඔබගේ නම
02- සම්බන්ධ වීමට බලාපොරොත්තු වන විෂයන්
03- නිබන්ධන එවීමට නිවැරදි ලිපිනය
04- උසස් පෙළ සඳහා පෙනී සිටින වර්ෂය
05- සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක දෙකක්
06- Data වැය නොකර recordings නැරඹීමේ පහසුකම ලබාදීමට Dialog දුරකථන අංකයක් (තිබේ නම් පමණක්)
මුදල් ගෙවූ රිසිට් පත සමග ඉහත විස්තර Whatsapp හරහා 📞 0717 430 420 අංකයට whatsapp හරහා යොමු කරන්න

නීතිඥයෙකු වීමට, විදේශ අධ්‍යාපනයට, රැකියාවට උසස් පෙළ බාධාවක් ද?

01- වර්තමානයේ කුමන වෘත්තියක හො උසස් අධ්‍යාපන පාඨමාලාවකට වුවද උසස් පෙළ නැතුවම බැරි සාධකයක් බවට පත් වී අවසන්ය.
02- රැකියාවක නියුතු ඔබ වෙනුවෙන්ම අපගේ Online පන්ති රාත්‍රී කාලයේදී පැවැත්වෙන අතර, Recordings ලබා දීමද සිදු කරයි.
03- අප හා එක්ව මාස 6ක් වැනි කෙටි කාලයක් තුල ඔබගේ උසස් පෙළ සිහිනය යථාර්තයක් කරගත හැක.